Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් ද සිල්වා
Search
Browse our exclusive articles!
රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය
කටකතා
RN
-
May 13, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
විමල්ට, ගම්මන්පිලට වැරදුණු තැන මහාචාර්ය නලින් ද සිල්වා හෙළිකරයි !
පුවත්
RN
-
March 4, 2022
මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා. මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.
මේ ආර්ථික අර්බුදයට හේතුව සුද්දන් අපේ සිංහල කුල ක්‍රමය අහෝසි කිරීමයි – නලින් ද සිල්වා
විශේෂාංග
RN
-
January 23, 2022
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට මුල වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙරට තිබුණු සිංහල කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීම තුළින් ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනය ඔස්සේ බිහි වී සිටින අනුකාරකයින් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රභූ ආකල්ප පසුපස යෑම බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
1
2
3
Page 3 of 3
Popular
ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ
Sashikala Madhushani
-
January 21, 2026
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!
Uncategorized
January 21, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...
නන්දන ඔබට සුභ ගමන්.
තීරු ලිපි
January 21, 2026
0
නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...
වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ
විදෙස්
January 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...
Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ
පුවත්
January 21, 2026
0
Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.