Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

”දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මහා සංඝරත්නයට පිළිගන්වයි!

බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වසරකට 2000 කට අධික උපසම්පදා භික්ෂුන් උපැවිදි වීමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවත් මේ සඳහා රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එහි තීරණාත්මක ගොදුරක් බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා පත්වීම ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

(VIDEO):VFS ජාතික මංකොල්ලයක්.අවුරුද්දට කෝටි 1800ක වංචාවක් වෙනවා – චම්පිකගෙන් විශේෂ හෙළිදරව්වක්!

ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි – චම්පික

ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපි හරි සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන්නේ.ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් යළි අර්බුදයකට!

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන තත්ත්වයක ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකළහොත් ලබන වසරේ නැවතත් රට පෙර මුහුණ දුන් තත්ත්වයට මුහුණ දිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය ලබා ගැනීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම පවසා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

(VIDEO):හිතුවේ බදු හොරු ගැන අහයි කියල.ඒත් ඇහුවේ පරණ ප්‍රශ්න වැලමයි – CID ගිය චම්පික

''හිතුවෙ බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාරවලින් ගසා කාපු හොරු ගැන හොයන්න කතා කරනවා කියලා. ඒත් ඇහුවෙ පාස්කු ප්‍රහාරය ගැන කුමන්ත්‍රණයක් තිබ්බද කියලා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

Popular

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

Subscribe

spot_imgspot_img