Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාර්ලිමේන්තුව
Search
Browse our exclusive articles!
තාමත් 225ට එකතුවෙන්න බැරිවෙලා. මෙහෙම ගියොත් කාටවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ – ගම්මන්පිල
පුවත්
RN
-
April 12, 2022
තමන් මුහුණ දෙන පීඩනය පිළිබඳ පාලකයින්ට දැනුම්දීම සඳහා රටේ ජනතාව එකමුතුව උද්ඝෝෂණයෙහි නියැළෙන නමුත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට තවමත් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනිලා – ආහාර වියදම් සීමා කරන්නැයි කතානායකගෙන් උපදෙස්
පුවත්
UN
-
April 11, 2022
රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.
මිනිස්සු කොච්චර පාරේ කෑගැහුවත් ප්‍රශ්නෙ විසඳන්න වෙන්නෙ ජනපතිත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා – දයාසිරි
පුවත්
RN
-
April 11, 2022
ජනතාව කොතරම් පාරට බැස උද්ඝෝෂණය කළත් මේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තුවේ එකතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු සභාගැබට ආ ජනපති විනාඩි කිහිපයකින් ආපසු යයි …
පුවත්
RN
-
April 7, 2022
අද (07) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මඳ වේලාවකින් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි කිහිපයකින් පසු යළිත් සභාගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ජනපති ගෝඨාභය පාර්ලිමේන්තුවට පැමිණෙයි. දැඩි ආරක්ෂාවක් !
පුවත්
RN
-
April 7, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සභාගර්භයෙහි අසුන්ගෙන තිබේ.
1
...
42
43
44
...
47
Page 43 of 47
Popular
සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)
Radhika
-
October 30, 2025
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!
පුවත්
October 30, 2025
0
ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...
පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!
Uncategorized
October 30, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්
පුවත්
October 30, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...
Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!
ව්‍යාපාරික
October 30, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.