Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මැතිවරණ කොමිසම
Search
Browse our exclusive articles!
ආණ්ඩුව අන්තිම තුරුම්පුවත් ගැහුවා – දැන් දෙවෙනි අරගලය පටන් ගන්න වෙලා (VIDEO)
පුවත්
ASK
-
February 14, 2023
එළඹෙන මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් පැවැත්වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නියෝජිතයින් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත බවක් නොමැති බවයි.
මැතිවරණය කල්දාන්න ගෙනාපු 21 වෙනි කුමන්ත්‍රණය! (VIDEO)
පුවත්
ASK
-
February 13, 2023
එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා යොදා තිබෙන 21 වෙනි උපක්‍රමය පිළිබඳ අද (13) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අනාවරණය කළා.
මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
පුවත්
RN
-
February 7, 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ජනපති ගත් තීරණය
පුවත්
RN
-
January 29, 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. නාඳුනන...
රු. 20ට වැඩිය වියදම් කළොත් සභික ධූරය අහෝසියි! (VIDEO)
පුවත්
ASK
-
January 27, 2023
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් අයෙකුට වියදම් කළ හැක්කේ රු20ක මුදලක් වන අතර සම්මත කරගත් මැතිවරණ ප්‍රචාරණ වියදම් පනත අනුව ඊට වැඩි මුදලක් වියදම් කර ඇති බවට ඔප්පු වුවහොත් සභික ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
1
...
11
12
13
...
15
Page 12 of 15
Popular
විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!
Rashika Sandamali
-
November 16, 2025
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්
පුවත්
November 16, 2025
0
කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
November 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...
ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි
කටකතා
November 16, 2025
0
ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...
21 වැඩේ පරණද ?
විශේෂාංග
November 16, 2025
0
මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.