Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මැතිවරණ
Search
Browse our exclusive articles!
මුජිබර් මන්ත්‍රී ධූරය ඉල්ලයි!
පුවත්
ASK
-
July 15, 2023
රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කැටගොඩගේ යෝජනාවට එරෙහිව පැෆරල් ශ්‍රේෂ්ඨාධිකරණයට!
පුවත්
ASK
-
July 10, 2023
පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි.
ජන්දය එන්නේ දෙසැම්බර් – මහින්දගේ අනාවැකිය (VIDEO)
පුවත්
ASK
-
March 27, 2023
දෙසැම්බරයේදී මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යළි නැගිටින්න මහින්ද ජනාධිපතිතුමාගේ අත්දැකීම් වැදගත් – නාමල් (VIDEO)
පුවත්
ASK
-
March 22, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක රැස්වීමක් ඊයේ (21) රාත්‍රියේ හිටපු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.
මහින්දට විරුද්ධව විපක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්! (VIDEO)
පුවත්
ASK
-
March 20, 2023
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් දින හතක් ඇතුළත මැතිවරණයට අදාළ මුදල් මැතිවරණ කොමිසමට නොදුන්නොත් විපක්ෂයම සාමුහිකව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.
1
...
4
5
6
...
9
Page 5 of 9
Popular
වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි
RN
-
October 31, 2025
අද සමාජයේ ප්රජාතන්ත්රවාදය වල් වැදිලා. එක පැත්තකින් මිනීමරු සංස්කෘතිය, අනික් පැත්තෙන් ජවිපෙ ඒකාධිපතිවාදය – විපක්ෂ නායක (VIDEO)
දේශපාලන පුවත්
October 31, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය...
කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්
පුවත්
October 31, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි...
අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !
දේශපාලන පුවත්
October 31, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත...
කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!
විශේෂාංග
October 31, 2025
0
සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.