Tag: රඹුක්කන වෙඩි තැබීම

Browse our exclusive articles!

රඹුක්කන වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්පති නියෝගද නොසලකමින් – මානව හිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.

විපක්ෂ නායක සජිත් පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ලක්ෂාන්ට අවසන් ගෞරව දක්වයි (PHOTOS)

ආණ්ඩුවේ සිය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී මියගිය දෙදරු පියෙක් වූ කරඳගස්තැන්න නාරම්බැන්ද පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය.

මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පතිට සිවිල් ක්‍රියාකාරිකයින්ගේ විරෝධය! (VIDEO)

රඹුක්කන මහජන විරෝධයට වෙඩි තැබීම සහ එයින් පුද්ගලයෙකු මිය යාම මෙන්ම තවත් පිරිසක් බරතල ලෙස තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳවා තිබුණි.

SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද. ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී අප්‍රේල් 19 වනදා පැවති මහජන විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කේ.බී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img