Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වසන්ත මුදලිගේ
Search
Browse our exclusive articles!
‘සෙල්ලන් කරන්න නම් ඕනේ අපි ඒකටත් ලෑස්තියි’ – අත්අඩංගුවට ගැනීමට පෙර වසන්ත! (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ නෙරපා දැමුවා සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයටද දින නියම කිරීම අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයෙන් ආරම්භ වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
අන්තරේ විරෝධය: කඳුළු ගෑස් එක්කම ශිෂ්‍යාවන්ටත් පොලීසිය පහර දීලා (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට!
පුවත්
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝල්ෆේස් එකෙන් අයින් වුණා කියල සතුටු වෙන්න එපා. අපිට හිතුණොත් නැවත එනවා! (VIDEO)
පුවත්
ASK
-
August 10, 2022
අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක් – අන්තරෙන් අනතුරු ඇඟවීමක්!(VIDEO)
පුවත්
ASK
-
July 27, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
1
...
11
12
13
14
Page 12 of 14
Popular
ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය
Rashika Sandamali
-
February 15, 2026
නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!
Uncategorized
February 15, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...
අද ආදරණිය දවසක් වෙන්න….
ක්‍රීඩා
February 15, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...
වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...
ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.