*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ගෝල්ෆේස් එකෙන් අයින් වුණා කියල සතුටු වෙන්න එපා. අපිට හිතුණොත් නැවත එනවා! (VIDEO)

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

සිදුකර ඇත්තේ අරගලයේ මාදිලිය වෙනස් කිරීම පමණක් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව හෙටින් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පලවා හරින්නේ කෙසේද යන්න ජනතාව දැනුවත් කිරීමට පත්‍රිකා මුද්‍රණය කරමින් ගමක් ගමක් ගානේ පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

මර්දනය යොදවමින් සෙල්ලම් නොදමන ලෙසද අන්තරේ කැඳවුම්කරු රජයට වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan