Tag: විදුලි බිල

Browse our exclusive articles!

අභයාරාමයේ දවසට බල්බ් 600 ක් පත්තුවෙනවා.බල්බ් අඩු කළොත් බුදු හාමුදුරුවෝ කලුවරේ තියන්න වෙන්නෙ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

වරින් වර විදුලි බිල වැඩි කිරිම ජනතාවට මරු පහරක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

වැස්සත් එක්ක 60% විදුලි උත්පාදනය ජල බලයෙන්!

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදනයෙන් 60%ක් නිපදවන්නේ ජලය මගින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

නොරොච්චෝලේ පරිපාලනය නොකිරීම ජනතාවගේ වරදක්ද?

නොරොච්චෝලය බලාගාරය නිසිලෙස පරිපාලනය කරගැනීමට නොහැකි වීමේ වරද මහජනතාව ගෙවිය යුතු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර විජයපාල මහතා අවධාරණය කරයි.

අද හෝ හෙට තීරණාත්මකයි !

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ගෙවී ගිය කාලය පුරා රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය...

30%කින් විදුලි බිල අඩුකරන්න පුළුවන්.වහාම ජනතාවට සහනය දෙන්න – SLFP ආණ්ඩුවෙන් ඉල්ලයි (VIDEO)

මේ වන විට පවතින තත්ත්වය අනුව විදුලි බිල 30%කින් අඩු කිරීමේ හැකියාවක් පවතින හෙයින් එම සහනය ජනතාවට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීන් දයාසිරි ජයසේකර මහතා අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

Popular

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

Subscribe

spot_imgspot_img