පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදේශ ණය
Search
Browse our exclusive articles!
තවත් මාස 07 කට වත් IMF ණය සහනය නෑ !
ව්යාපාරික
UN
-
August 29, 2022
ජාත්යන්තර මුල්ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6-7 ක් පමණ කාලයක් ගතවනු ඇති බව ආර්ථික...
මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 04 ක ආධාර හම්බවෙනවා, අපි ණය උගුලක හිරවෙලා නෑ – රනිල්
පුවත්
UN
-
May 26, 2022
අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්යන්තර මුල්ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.
ණය ඉල්ලන්න කලින් ආර්ථික ප්රතිපත්ති වෙනස් කරන්න – ලෝක බැංකුව දන්වයි
පුවත්
UN
-
May 25, 2022
නිසි ආර්ථික ප්රතිපත්ති මාලාවක් හඳුන්වාදීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් ණය ආධාර ලබාදිය හැකි බවත්, ඒ වනතෙක් කිසිදු සහනයක් ලබාදිය නොහැකි බවත් ලෝක බැංකුව අවධාරණය කරයි.
චීනයෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ?
පුවත්
UN
-
May 22, 2022
මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට පිළියම් ලෙස තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටිනවා.
ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්
පුවත්
UN
-
March 18, 2022
ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්ය හමුවකදී ප්රකාශ කළේ මුදල් අමාත්යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.
1
2
3
Page 2 of 3
Popular
හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!
ASK
-
October 25, 2026
මැදපෙරදිග නවතම යුද තත්ත්වය…
විදෙස්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...
ලිට්රෝ වෙතින් නිවේදනයක්!
පුවත්
October 25, 2026
0
වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා,...
ඉහළ යන තෙල් මිල හමුවේ ශ්රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකාව පුනර්ජනනීය...
ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
October 25, 2026
0
කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.