Tag: විමල් වීරවංශ

Browse our exclusive articles!

විමල්ලාට අද තීරණාත්මකයි : ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද !

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

අපි හදපු ජනවරම බැසිල් පික්පොකට් ගැහුවා. අද රට පාලනය කරන්නේ ඔහුයි – විමල්

තමන් පුරෝගාමීව කැපවීමෙන් නිර්මාණය කළ ජනවරම බැසිල් රාජපක්ෂ මහතා විසින් පික්පොකට් ගැසූ බවත් අද රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විමල් සහ ගම්මන්පිල පසුපෙළට යන්න බෑ කියයි …

අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ තුන්වැනි සහ හතරවැනි පේළිවල අසුන් ගැන්වීම සඳහා අසුන් පනවා තිබුණත් එසේ පසුපෙළට යෑම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)

ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්‍රකාශ නිසා බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය මහා මෝඩ ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගමැතිතුමාගෙ ප්‍රකාශ හරිම හාස්‍යජනකයි – විමල් වීරවංශ

රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්‍යවරුන් විසින් පළකළ ව්‍යජ පුවත් නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

Popular

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

Subscribe

spot_imgspot_img