Tag: විරෝධතා

Browse our exclusive articles!

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන ගිහින්. මෝදර පොලිසිය දන්නෑ කියයි ?

මේ දිනවල ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක සාමකාමී විරෝධතා උද්ඝෝෂණ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාර ඊයේ (02) මධ්‍යම රාත්‍රියේදී නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

තුන් වෙනිදායින් පසුව විපක්ෂයේ දේශපාලන පක්ෂ වලංගුද ?

සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.

මේ අප එක්ව එක් හඬින් “දැන් ඇති !” කියා කිවයුතු මොහොතයි – රොෂාන් මහානාමගේ ඉල්ලීම

ජාති, ආගම්, දේශපාලන පක්ෂ සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙස නැඟී සිටින්නැයි ජනප්‍රිය, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

යාපනේදී හිරුණිකාට විරෝධය පෑ ආණ්ඩුවේ අරුන් සිද්ධාර්ථන්ට කාන්තාවන්ගෙන් ගුටි (VIDEO)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) යාපනයේදී පැවති විරෝධතාවක් මැදට පැන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අරූන් සිද්ධාර්ථන්ට එහි සිටි කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වඩු කාර්මිකයින් මොරටුව පොහොට්ටු නගරාධිපතිගේ නිවස වටළා ගල් ගසයි !

මොරටුව ප්‍රදේශයේදී ඊයේ (01) විරෝධතා පැවැත්වූ වඩු කාර්මිකයින්ගෙන් පිරිසක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවස වටළා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img