Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව
Search
Browse our exclusive articles!
FUTA ජනාධිපතිගෙන් ඉල්ලූ සාකච්ජාව අද!
පුවත්
ASK
-
May 18, 2023
ජනාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති එකතුවෙයි! (VIDEO)
පුවත්
ASK
-
April 4, 2023
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් ගෙන ඒමට සැරසෙන ප්‍රති ත්‍රස්ත පනත ඇතුළු ජනතා විරෝධී අණ පනත්වලට එරෙහිව ජනතාව වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක්ව සිටින බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න දැන් බාධාවක් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
March 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම මත වෘත්තීයවේදීන් මතුකර තිබෙන බදු ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම හැකිවනු ඇති බව අද (21) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයින් සඳහන් කළේය.
විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)
පුවත්
ASK
-
March 14, 2023
සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.
සතියක් තුළ විසඳුම් නැත්නම් තත්ත්වය ඉතාම බරපතලයි – වෘත්තීයවේදීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (01) ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන,අකුරට වැඩකිරීම,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වී තිබේ.
Popular
රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්
Rashika Sandamali
-
February 7, 2026
කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!
දේශපාලන පුවත්
February 7, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...
සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!
විදෙස්
February 7, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...
රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….
සයිබර් පවුර
February 7, 2026
0
මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!
විශේෂාංග
February 7, 2026
0
https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.