පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ෂෙහාන් සේමසිංහ
Search
Browse our exclusive articles!
ශ්රී ලංකාවේ ප්රගතිය ඇගයේ – ණය තිරසර කරගන්නත් IMF සහය දෙන බවට පොරොන්දුවක්!
පුවත්
ASK
-
October 11, 2023
මොරොක්කෝවේ දී පැවැත්වෙන ජාත්යන්තර මුල්ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම අතරතුර ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්රථම නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ මේ වන විට ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය පිළිබඳ මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිස සාකච්ජාවක් පවත්වා තිබේ.
විදෙස් ප්රේෂණවල වාර්තාගත වැඩි වීමක්!
පුවත්
ASK
-
October 8, 2023
විදේශගත ශ්රී ලාංකිකයන්ගේ ප්රේෂණ 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 4345.1 දක්වා වැඩි වී තිබේ.
ලබන සතියේ සිට තවත් ආනයන සීමා ලිහිල් වීමක්!
පුවත්
ASK
-
October 4, 2023
වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට නියමිතයි.
2024 සිට සංවර්ධන ව්යාපෘති සඳහා නව ඇගයීම් ක්රියාවලියක්!
පුවත්
ASK
-
October 4, 2023
2024 වසරේ ජනවාරි සිට නව සංවර්ධන ව්යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ඇගයීම් ක්රියාවලියක් සිදුකරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
ණය ප්රතිව්යුහගතකරණය අවසන් අදියරේ. විදෙස් ආයෝජන සඳහාත් අවස්ථාව – වැඩබලන මුදල් ඇමති
පුවත්
ASK
-
September 28, 2023
ණය ප්රතිව්යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති හෙයින් එම කටයුතු අවසන් වූ පසු විදේශ ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අවස්ථාව ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
1
...
4
5
6
...
9
Page 5 of 9
Popular
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
Rashika Sandamali
-
October 21, 2026
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.