Tag: සතොස

Browse our exclusive articles!

ඇමති බන්දුල ඉවත් කළ බව කියූ සතොස සභාපති ආපහු වැඩට එයි (VIDEO)

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළේයැයි පැවසුණු සතොස ආයතනයේ සභාපති නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ඊයේ (15) දිනයේදී යළි සේවයට වාර්තා කර තිබේ.

සතොසෙන් පොල්වලටත් සීමා

සතොස අලෙවි සැල් හරහා මිලදී ගත හැකි පොල් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ පොල් ගෙඩි 03 ක් පමණි.

බන්දුලගෙන් පොල් සහනයක් – සතොසේ පොල් 75ට බස්සයි – ගෙඩි ගන්න බැරි අයට කිරි පැකට්

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සතොසේ රට හාල් රු. 2කින් බස්සයි

සතොස අලෙවි සැල් තුළ අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඇමති ජොන්ස්ටන් නඩු තුනකින් නිදොස් කොට නිදහස්!

සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකු නිදහස්ති කර තිබේ.

Popular

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

Subscribe

spot_imgspot_img