Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
WHO මෙරට නිත්‍ය නියෝජිතවරිය සහ සජිත් අතර හමුවක්. ඖෂධ හිඟය පිළිබඳ සාකච්ඡා …
පුවත්
RN
-
May 24, 2022
ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය ඊයේ (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
එ.ජා.ස. නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ සජිත් අතර හමුවක්
පුවත්
RN
-
May 22, 2022
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
සජිත් ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් හමුවී මෙරට ආහාර අර්බුදය ගැන සාකච්ඡා කරයි
පුවත්
RN
-
May 21, 2022
ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan), එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියා බෙරාර්ඩෝ ඇතුළු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (19) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
හරීන්ට සහ මනූෂට එරෙහිව විනය පියවර ගන්නවා – කිරිඇල්ල
පුවත්
RN
-
May 20, 2022
අද (20) දිනයේදී ආණ්ඩුවට එක්ව ඇමති ධුර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ප්‍රේෂණ සඳහා බැංකු පද්ධතිය භාවිතා කරන්න – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් සජිත් ඉල්ලයි
ව්‍යාපාරික
RN
-
May 18, 2022
විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදිය...
1
...
30
31
32
...
51
Page 31 of 51
Popular
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
ASK
-
November 10, 2025
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!
පුවත්
November 10, 2025
0
කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...
විදේශ සංචිත සුළු වශයෙන් පහළට
ව්‍යාපාරික
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...
අතකට කරන්න පුලුවන් අරුමය!
විශේෂාංග
November 10, 2025
0
සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!
පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.