Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

ඇඳිරි නීතිය මැද්දේම සමගි ජන බලවේගය පාරට බසී. තත්වය උණුසුම් !

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබියදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදි බැස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පොලීසිය ගහලා තියෙන්නෙ උද්ඝෝෂකයන්ට නෙවෙයි කවර් කරන්න ආපු මාධ්‍යවේදීන්ට – ඇටකටු කඩන එක අවම බලයද ? (Video)

උද්ගෝෂකයන්ට පමණක් නොව උද්ගෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දී ඇති බවත්, පොලිස් නිළධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම පසෙක තබා ඔවුන් මිරිහාන පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

අරගල කරන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් – සජිත් (VIDEO)

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජාතික ආණ්ඩුවේ අගමැතිකම සජිත්ට දෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක් !

ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

IMF පිටු 94 වාර්තාවට ආණ්ඩුව තනි පිටුවකින් උත්තර යවලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පවසයි.

Popular

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

Subscribe

spot_imgspot_img