Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ඊළඟට මිනිස්සු නැගිටින්නේ බඩගින්න නිසා.ඒ අරගලය කොහෙත්ම මර්දනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)
පුවත්
ASK
-
September 5, 2022
ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා වන අතර එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් පොරොන්දුව රැක්කා -කාක්කොත් එක්ක කොහොම දුරක් යයිද කියල බලමු (VIDEO)
පුවත්
ASK
-
September 3, 2022
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන හර්ෂ දුන්න රස කතාව!
පුවත්
ASK
-
August 31, 2022
රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වැනි යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
දැන්නම් මිලියන 22ම සමෘද්ධිකාරයෝ වෙලා නවතින්නේ – ෆොන්සේකා (VIDEO)
පුවත්
ASK
-
August 31, 2022
මේ වන විට පාර්ලිමේන්තුව තුළ අයවැය කතා දහයකට වැඩියෙන් අසා ඇති නමුත් පවසන පරිදි අයත් නැති වැයත් නැති අයවැය ඉරිදිපත් වූ අතර සිදුවන්නේ කෙටිකාලීන වින්දනයක් ලැබීම පමණක් වන හෙයින් ජනතාවට කීමට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි ගත්ත උත්සාහයත් වතුරේ ගිහින් – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
August 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගා ගත් දෙයක් වන අතර එය හැදෙන ආකරයක් පෙනෙන්නට නැති බවත් ආණ්ඩුව තුළම එයට බරපතල විරෝධයක් පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
56
57
58
...
69
Page 57 of 69
Popular
Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds
Radhika
-
February 10, 2026
බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්
පුවත්
February 10, 2026
0
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...
ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි
විදෙස්
February 10, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...
රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..
පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...
ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි
ක්‍රීඩා
February 10, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.