Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.
රනිල්ගේ 113 වෙනුවෙන් මන්ත්‍රී වට්ටම කෝටි 10යි.මටත් කතා කළා – රාජිත (VIDEO)
පුවත්
ASK
-
May 13, 2022
රනිල් වික්‍රමසිංහගේ 113 සාදා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරු මුදලට බා ගැනීම ආරම්භ වී ඇති අතර දැනට වට්ටම රු.කෝටි 10ක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 12, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව සඳහන් කරන ලදී.
අගමැතිකම දුන්නොත් ගන්නවාද?
පුවත්
ASK
-
May 12, 2022
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 11, 2022
අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
1
...
65
66
67
...
69
Page 66 of 69
Popular
දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්ෂා කරන සැදැහැවතුන්ට නිවේදනයක්!
Rashika Sandamali
-
February 10, 2026
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!
සංවර්ධන පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...
රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි
ක්‍රීඩා
February 10, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...
ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!
පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...
බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!
සංවර්ධන පුවත්
February 10, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.