Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සුරාබදු දෙපාර්තමේන්තුව
Search
Browse our exclusive articles!
හිඟ සුරාබදු ලැයිස්තුව චම්පික ප්‍රසිද්ධ කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බවත් යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!
පුවත්
Rashika Sandamali
-
June 4, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 04 , කොළඹ (LNW): ජාතික පොසොන් උත්සවය නිමිතිකරගනිමින් ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම්...
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන්හල් වළට වෙන්න යන දේ!
පුවත්
Rashika Sandamali
-
April 13, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 13, කොළඹ (LNW):සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා දිවයින පුරා මෑත කාලයේදී වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී ව්‍යාජ...
38.5% කින් සුරාබදු ආදායම ඉහළට!
පුවත්
Rashika Sandamali
-
March 25, 2024
සටහන – රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW): 2023 වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයේ දී ලැබූ සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය...
සුරා බදු කොමසාරිස්ට එරෙහිව විරෝධයක් – වීදි නාට්‍යකුත් රඟ දක්වයි (PHOTOS)
ඡායාරූප සටහන
Rashika Sandamali
-
March 21, 2024
කොළඹ LNW: සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට එරෙහිව එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඊයේ (20) විරෝධතාවක් සංවිධානය කර තිබුණි. සම්ප්‍රදායික විරෝධත්වයෙන් ඔබ්බට යමින් ''සුරා බබා කොමසාරිස්'' ලෙස විදී නාට්‍යයක්...
1
2
3
4
...
7
Page 3 of 7
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.