Tag: හර්ෂ ද සිල්වා

Browse our exclusive articles!

ආණ්ඩුව හොඳටම පරක්කුයි, IMF දොර වැහිලා ඉවරයි – හර්ෂ ද සිල්වා

ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඇමති නිමල් ලන්සාගේ කළකිරීමට හේතුව අධිවේගී මාර්ග ටෙන්ඩරයක්ද ?

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කළකිරීමෙන් පසුවෙන්නේ අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ප්‍රශ්නයක් නිසා යැයි නොයෙකුත් තැන්වල කතාබහට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් වහාම ගතයුතු පියවර දෙකක් හර්ෂ පැහැදිලි කරයි (VIDEO)

රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ – හර්ෂ ද සිල්වා

වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චු ගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Popular

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

Subscribe

spot_imgspot_img