පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
හර්ෂ ද සිල්වා
Search
Browse our exclusive articles!
19 යළි බලාත්මක කරනවා නම් ජනපති ගෝඨාභය සමග කෙටිකාලීන එකඟතාවකට එන්න පුළුවන් – හර්ෂ
දේශපාලන පුවත්
RN
-
April 9, 2022
19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්නේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වුවත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වීමට තම පක්ෂයට හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ප්රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ආණ්ඩුව ගැන ජනතාවට විස්වාසත් නෑ ජාත්යන්තරයට විස්වාසත් නෑ – හර්ෂ
පුවත්
UN
-
March 31, 2022
වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
ශ්රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැහැ.දේශීය ණයත් ප්රතිව්යුහගත කරන්න වෙයිද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 26, 2022
ශ්රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැති බවට ජාත්යන්තර මූල්ය අරමුදල සිය වාර්තාව හරහා අවධාරණය කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා අද (26) පැවති මාධ්ය හමුවකදී පැවසුවේය.
අලුකුත්තේරු කතා කියන්න එපා – ලංකා බැංකු සේවක සංගමය හර්ෂට කියයි !
පුවත්
RN
-
March 25, 2022
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු සිදුකල ප්රකාශයත්, සමාජ මාද්යයේ මහජන බැංකුවේ නම ඈඳමින් සිදුකෙරෙන ප්රවෘතිත් නිසා බැංකු පද්ධතිය විශාල ගැටලුවකට පත් වනුඇත.
1
...
21
22
23
24
Page 22 of 24
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.