පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
හර්ෂ ද සිල්වා
Search
Browse our exclusive articles!
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති රටම නොදන්නා IMF රහස! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 25, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ගැනීමට රජය සාකච්ජා කර ඇතත් ශ්රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා එම සහය ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 24, 2022
ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්ය කැපකිරීම කිරීමට සූදානම් බවත් අද (23) මාධ්ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
කොච්චර ණය තිබුණත් ගෙවන්න ඩොලර් මිලියනයක්වත් නෑ – රට බංකොලොත්වීම ආසන්නයේ (Video)
පුවත්
UN
-
May 18, 2022
ගෙවිය යුතු විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10 ක් වුවත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මුදල් ඇමතිකම ගන්නේ නෑ. ජනතාවගේ පැත්තේ හිටගන්නවා – හර්ෂ
පුවත්
RN
-
May 13, 2022
කිසිසේත්ම රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු නොවන බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන ගේම් නොවන බැවින් තමන් ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අපිට 113 ඉන්නවා. හරි වෙලාවට විශ්වාසභංගය ගේනවා – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 113 සිටින අතර විශ්වාසභංග යෝජනාව නිසි වෙලාවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
1
...
20
21
22
...
24
Page 21 of 24
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.