Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
ශිෂ්ටත්වයේ අරගල බිමට අශිෂ්ටත්වයේ මර්දනය දිගු නොකරනු ! – සජිත්ගෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
RN
-
April 14, 2022
ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය,ආගම්වාදය, අන්තවාදය,නමැති හලාහල විෂ යොදා අරගලකරුවන් සහ අරගලබිම අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටින බවත් තමන් එය පිලිකුලෙන් යුතුව හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පරණ අවුරුදු දා රාත්‍රියේත් ගෝල්ෆේස් පිටියේ දැවැන්ත සෙනඟක් විරෝධතාවයේ … (PHOTOS)
පුවත්
RN
-
April 13, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පසුගිය අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ වුණු දැවැන්ත මහජන විරෝධතාව මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ගෝල්ෆේස් පිටියේ අරගලයේ නියුතු ජනතාවගෙන් අගමැති මහින්දට ලිපියක්
පුවත්
RN
-
April 13, 2022
කොළඹ ගෝල්ෆේස් පිටියෙහි අරගලයේ නියුතු තරුණ තරුණියන් හා සාකච්ඡා කිරීමට රජය කැමති බවත් ඒ අනුව තමන් එම තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ ප්‍රකාශ කර තිබිණි.
ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන පැවති උද්ඝෝෂණයට ජනතාව හූ කියා පන්නයි ! (VIDEO)
පුවත්
RN
-
April 13, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (12) පැවැත්වුණු උද්ඝෝෂණයකට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
විරෝධතාව පස්වැනි දිනටත්. අරගලයේ නියුතු ජනතාව ගෝල්ෆේස් පිටියේම අවුරුදු සමරන්න සූදානමින්
පුවත්
RN
-
April 13, 2022
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විරෝධය පළ කරමින් අප්‍රේල් 09 වෙනිදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ කෙරුණු විරෝධතාව අඛණ්ඩවම අද (13) දිනයේත් ක්‍රියාත්මක වේ.
1
...
5
6
7
...
14
Page 6 of 14
Popular
වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!
ASK
-
January 1, 2026
ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!
ක්‍රීඩා
January 1, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...
ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගමු – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : 2026 නව වසරට...
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
January 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...
ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?
විශේෂාංග
January 1, 2026
0
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.