Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
GMOA
Search
Browse our exclusive articles!
වෛද්‍ය වැඩවර්ජනය විසඳුමක් නොමැතිවම අවසන්
පුවත්
UN
-
December 24, 2021
දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ වෛද්‍යවරුන් පසුගිය 21 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
GMOA කියන්නේ හොර නඩයක් – වැඩවර්ජනයට එරෙහිව උසාවි යන්නැයි වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ashika brahmana
-
December 22, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදුකිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර එමඟින් ජනතාවට සෞඛ්‍ය සේවය ලබා ගැනීමට ඇති වන බාධා හේතුවෙන් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
GMOA පාදෙණිය කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් කොමිස් අරන්! (VIDEO)
පුවත්
ashika brahmana
-
December 22, 2021
කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් ලබා ගෙන ඇති බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කරගෙන ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (22) මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
GMOA හෙට සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක !
පුවත්
RN
-
December 20, 2021
හෙට (21) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළු විසඳීම...
1
...
16
17
18
Page 18 of 18
Popular
අපි අවුරුද්දෙන් ට්‍රිලියන 1.2ක් ඉතුරු කළා. අපි වගේ ආපදා සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ – මාලිමා මන්ත්‍රී රත්නසිරි
RN
-
December 29, 2025
වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය
පුවත්
December 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
පුවත්
December 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...
ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!
සංවර්ධන පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...
සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!
පුවත්
December 28, 2025
0
සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.