Tag: IUSF

Browse our exclusive articles!

හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.

අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.

උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)

ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.

වයඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් විරෝධතා පෙළපාලියකින් ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

වයඹ විශ්ව විද්‍යායේ ශිෂ්‍යයින්ද අද (23) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට විරෝධතා පෙළපාලියකින් ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ඊට සහය දුන්නේය.

Popular

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...

Subscribe

spot_imgspot_img