Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
jvp
Search
Browse our exclusive articles!
ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැණු අපි තීරණය කළා!
දේශපාලන පුවත්
ASK
-
January 9, 2024
පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කිරීමට ගැහැණු අපි තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.
”රතු රැඩිකල් පක්ෂ රට යම ලෝකෙට ඇදගෙන ගියා”- සජීවී සංවාදයකට දිලිත්ගෙන් අනුරට ඇරයුමක්!
දේශපාලන පුවත්
ASK
-
January 8, 2024
''එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම, දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
සතුට කියන්නේ අපේ අයිතියක්.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බර තවදුරටත් දැරිය යුතු නැහැ – ව්‍රායි කැලී බල්තසාර්
දේශපාලන පුවත්
ASK
-
January 6, 2024
සතුට ජනතාවගේ අයිතියක් වන අතර රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
කපුටෙක්ගෙන් මොණර නැටුමක්වත් ගැරඬියෙක්ගෙන් නයි නැටුමක්වත් බලාපොරොත්තු වෙන්න බැහැ – රන්ජන් ජයලාල්
දේශපාලන පුවත්
ASK
-
January 5, 2024
ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනතට එරෙහිව අද (05) තුන්වන දිනටත එහි වෘත්තීය සමිතිවල ඒකාබද්ධ විරෝධය පැවැත්වුණි.
ජනතා ප්‍රශ්නවලට උත්තර සොයා අනුර ළඟටත් එයි!
පුවත්
ASK
-
January 4, 2024
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැණීම් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව දැනුවත් කිරීම සඳහා එම ගම්මානයේ නියෝජිත පිරිසක් පැමිණ තිබේ.
1
...
5
6
7
...
28
Page 6 of 28
Popular
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.
ASK
-
December 24, 2025
2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්!
විදෙස්
December 24, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...
පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි
කලා
December 24, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...
උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!
පුවත්
December 24, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...
ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය
ක්‍රීඩා
December 24, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 73...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.