පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
jvp
Search
Browse our exclusive articles!
බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
''අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්යවශ්ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්යාපාරයක්.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
දැන් ජනතාවගේ හයිය ආණ්ඩුවට පෙන්වන්න ඕනේ.ජනතා බලය නිර්මාණය කරන්න සූදානම් වෙන්න!
දේශපාලන පුවත්
ASK
-
November 18, 2023
මේ වන විට ජනතාවගේ වගකීම වී ඇත්තේ වත්මන් පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීම බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
බුර බුරා නැගෙන ජනතා විරෝධය වාරණවලින් නවත්වන්න බැහැ – AKD
පුවත්
ASK
-
August 2, 2023
ප්රජාතන්ත්රවාදය හකුළා,තහනම් නීති,වාරණ මඟින් මහජන විරෝධය නතර කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ආණ්ඩුවට බිස්නස් කරන්න පුලුවන්ද ? අනුර පහදයි (VIDEO)
පුවත්
ASK
-
April 3, 2023
රටක ආණ්ඩුවකට ව්යාපාර කළ හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පැවසුවේය.
රනිල් උගුල් අටවමින් දුවනවා.අපි අන්තිම වටේදී හරි එයාව කොටු කරනවා – AKD (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 18, 2023
ජන්දයට දින දෙමින් රනිල් වික්රමසිංහ බොරු වලවල් කපමින් උගුල් අටවමින් ගියද අවසාන මොහොතේ හෝ කොටු කරගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
1
...
7
8
9
...
29
Page 8 of 29
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.