Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ආර්ථික ස්ථායීකරණ කාරක සභාවේ මුල් පුටුව තාරකට
පුවත්
RN
-
April 8, 2024
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව පත්කරගෙන තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා...
ගම්පහත් වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !
පුවත්
RN
-
April 8, 2024
ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. අද (08) පස්වරු 04.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්. එහිදී...
(VIDEO):මාලිමාව යන්නෙත් ගෝඨා ගිය මගේමයි. ඒකයි විවාදෙකට එන්න කියන්නේ – සමඟියෙන් මලිමාවට අමුතු ලයින් එකක්!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
සමඟි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සැඟවීමට දෙයක් නොමැති අතර අපි කියන්නේ මේ සම්බන්ධයෙන් මාලිමාවට විවාදයකට පැමිණෙන ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.
(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
(VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
1
...
3,643
3,644
3,645
...
8,092
Page 3,644 of 8,092
Popular
ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!
ASK
-
December 16, 2025
දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!
විදෙස්
December 16, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): දකුණු බ්‍රසීලයේ ගුවයිබා...
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....
තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි
දේශපාලන පුවත්
December 16, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.