22ට සහය දෙන්නේ කොහොමද ? – විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

කරුණු කාරණා කිහිපයක් මත පදනම්ව සත්භාවයෙන් ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වන්නේ නම් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන සෑම දෙයකටම විරුද්ධ වීමේ සම්ප්‍රදායක් සමගි ජන බලවේගය තුළ නොමැති බවත් විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙවර ඉටු කරන බවත් විපක්ෂ නායකතුමා එහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...