Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
බංගලාදේශයට එරෙහිව අද ටෙස්ට් වරම් අපේක්ෂාවෙන් සිව් දෙනෙක්
ක්‍රීඩා
CN
-
May 15, 2022
අද ආරම්භ වන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා සංචිතයේ නවක ක්‍රීඩකයන් සිව් දෙනෙකුම සිටින බව...
බංකොලොත් භාණ්ඩාගාරයත් රනිල්ගේ කරටම !
පුවත්
UN
-
May 15, 2022
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මුදල් අමාත්‍යංශයද අගමැතිවරයා යටතේම ක්‍රියාත්මක වනු ඇති බවයි. අනෙක් පැත්තෙන් මුදල් අමාත්‍යංශය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ඊයේ පැවති රැස්වීමේදී බොහෝදෙනා ප්‍රකාශ කර තිබේ.
සිරකරුවන් 244 ක් නිදහස් – රන්ජන්ට අදත් නෝ චාන්ස් !
පුවත්
UN
-
May 15, 2022
වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 244 කට රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී තිබෙන බලතල ප්‍රකාරව මෙම සිරකරුවන්ට රාජ්‍ය සමාව හිමි වේ.
මේ වගේ අලුගුත්තේරු ආණ්ඩුවකට යන්න තරං අපිට පිස්සු නෑ – හෙක්ටර් අප්පුහාමි
පුවත්
UN
-
May 15, 2022
තමා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමට සූදානමින් සිටින බව පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
නියෝජ්‍ය කථානායක ධුරය : සජබෙන් රෝහිණී, පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක්
පුවත්
RN
-
May 15, 2022
දැනට පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය ඉදිරිපත් කරන බව නිවේදනය කර තිබේ.
1
...
7,080
7,081
7,082
...
7,652
Page 7,081 of 7,652
Popular
ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!
ASK
-
September 20, 2025
මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ
කටකතා
September 20, 2025
0
ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...
පොතුවිල් මූලික රෝහලේ තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!
සංවර්ධන පුවත්
September 20, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...
දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්: එජාප 79 වන සංවත්සරය ඇමතූ හිටපු ජනපති රනිල්
දේශපාලන පුවත්
September 20, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : අද (20) දින...
ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි.
තීරු ලිපි
September 20, 2025
0
මූල්‍ය සාක්ෂරතා අත්වැල 03 ලිපියේ අරමුණ සහ පසුබිම ඇමෙරිකානු මහ බැංකුව විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.