*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නියෝජ්‍ය කථානායක ධුරය : සජබෙන් රෝහිණී, පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක්

දැනට පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය ඉදිරිපත් කරන බව නිවේදනය කර තිබේ.

මේ අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ඉදිරිපත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙපාර්ශ්වයකින් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් මැයි 17 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීමේදී මේ සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමට සිදුවනු ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan