Tag: Lanka News Web

Browse our exclusive articles!

ඇමරිකානු තානාපතිනය සහ එජාප නායකයා අතර හමුවක්

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවක් අද පැවැත්විණි. ඒ කොළඹ පස්වන පටුමගේ පිහිටි එජාප නායකයාගේ නිවසේදීයි.

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 05 ක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාව සඳහා උපදෙස් ලබාදීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පසුගියදා පත් කෙරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ඇතුළු 16 දෙනෙකුගෙන් එම උපදේශක කමිටුව සමන්විත වේ.

ජනතාව බැරල් ගණන් තෙල් ගබඩා කර ගන්නවා, ඉන්ධන හිගයට හේතුව ඒකයි – සාගර කාරියවසම්

ලෝක වෙළඳපොලේ ඉහළ ගිය බොරතෙල් මිල දැන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)

රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී යැයි සැකකෙරෙන දේශපාලන පක්ෂ 11ක් අත්හිටුවයි!

යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී යැයි සැකකෙරෙන දේශපාලන පක්ෂ 11ක අත්හිටුවීමට යුක්රේන ජනපතී වොලොදිමිර් සෙලෙන්ස්කි කටයුතු කර තිබේ.  මෙම තීරණය ගෙන තිබෙන්නේ යුක්රේනයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ය.  මෙම...

Popular

නීතිය අවභාවිතා කළ ගොඩාක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. එයාලාට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාරය – ඇමති නලින්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානගතව...

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...

Subscribe

spot_imgspot_img