Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)
පුවත්
ASK
-
March 18, 2022
මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.
පෝලිම්වලට වගකියන්න ඕනෙ විපක්ෂය – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
UN
-
March 18, 2022
වර්තමානයේදී ඇති වී තිබෙන ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් සියල්ලටම වගකිව යුත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. වසර පහකට ආසන්න යහපාලන කාලසීමාව තුළ ලබාගත් ණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ බව පෙන්වා දෙන එල්ලාවල මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අපහසුතා විඳිමින් ජනතාවට පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.
බොරතෙල් මිල යළිත් ඉහළට – ඩොලර් 100 පනී !
පුවත්
UN
-
March 18, 2022
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට යළිත් ඩොලර් 100 ඉක්මව තිබෙනවා.
කොළඹ අදත් විරෝධතාවක්!
පුවත්
ashika brahmana
-
March 18, 2022
සමාජවාදී තරුණ සංගමය විසින් එය සංවිධානය කර තිබෙන අතර මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එය පැමිණෙමින් තිබෙනවා.
ජනාධිපතිට අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති හෝ බේබි කවුද? (VIDEO)
පුවත්
ashika brahmana
-
March 18, 2022
ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
1
...
7,202
7,203
7,204
...
7,547
Page 7,203 of 7,547
Popular
සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!
Radhika
-
September 1, 2025
Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!
විශේෂාංග
September 1, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට
පුවත්
September 1, 2025
0
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...
අපේ මුහුද,අපේ ගොඩබිම, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන්.කිසිදු බලපෑමකට යටත් වෙන්නේ නැහැ.ජනපතිගෙන් උතුරේ ජනතාවට පොරොන්දු රැසක්!
දේශපාලන පුවත්
September 1, 2025
0
කොළඹ LNW:පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය...
අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්!
පුවත්
September 1, 2025
0
කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.