Tag: Lanka News Web

Browse our exclusive articles!

DP Education වඩාත්ම ජනප්‍රිය දේශීය අධ්‍යාපන වෙබ් අඩවිය බවට ශ්‍රේණිගත වෙයි!

වඩාත්ම ජනප්‍රිය දේශීය අධ්‍යාපන වෙබ් අඩවිය බවට DP Education ශ්‍රේණිගත වෙයි!

කැලණිතිස්ස යළිත් අක්‍රිය වෙයි – මෙගාවොට් 163 ක ධාරිතාවයක් අහිමි වෙයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළිත් අක්‍රිය වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මේ බව නිවේදනය කරයි.

ඉන්දියාව දියුණු උනේ ඉංග්‍රීසි භාෂාව නිසා – නාලක ගොඩහේවා

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ ධනවත් රටක් බවත් ඉන්දියාව සිටියේ ඊට පියවර කිහිපයක් පසුපසින් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිදහස ලබා දශක 07 ක් ඉක්ම යනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව පසුකර පියවර ගණනාවක් ඉදිරියට ගොස් ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බවිය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

GMOA එකත් වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද සංකේත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. එම සංගමය පවසන්නේ ලබන 21 වැනිදා මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (හයවන කොටස)

පසුගිය ලිපියෙහි සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2015ට පෙර අතීතයේ සිදුව ඇති වැරදි හෝ අඩුපාඩු පැත්තකින් තබා 2015 සිට 2020 දක්වා කාලය දෙස හැරී බැලුවොත්, අදාළ පස් වසර තුළ ශ්‍රී ලාංකිකයන් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය වෙනුවෙන් වැය කළ ඩොලර් ප්‍රමාණය එම කාලය තුළම භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා.

Popular

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

Subscribe

spot_imgspot_img