Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අතරමැද විසඳුම් නෑ, ජනපති අගමැති දෙන්නට ගෙදර යන්නම වෙනවා – සජිත්
පුවත්
UN
-
May 4, 2022
වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයේ ජනතාවද පාර බැස ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කර කියා සිටින බැවින් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට තවදුරටත් ජනතා බලයක් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා ඉල්ලා සිටින්නේ ජනමතයට ගරු කර ගෙදර යන ලෙසයි.
ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි
පුවත්
UN
-
May 4, 2022
මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.
බොරු චෝදනා කළ අනුරට එරෙහිව යෝෂිත නඩු මගට ?
පුවත්
UN
-
May 4, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා. මේ වනවිටත් ඊට අදාලව සිය නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ.
ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් දහසක සහල් ලැබෙයි!
පුවත්
MIAP
-
May 4, 2022
ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් දහසක සහල් ලැබෙයි!
ජනපතිට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට අපේ සහාය නෑ – වාසු
පුවත්
UN
-
May 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට තම කණ්ඩායමේ සහයෝගය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
1
...
7,461
7,462
7,463
...
7,986
Page 7,462 of 7,986
Popular
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය
RN
-
November 26, 2025
මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව
ව්‍යාපාරික
November 26, 2025
0
මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...
පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්
ක්‍රීඩා
November 25, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...
වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...
චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!
විදෙස්
November 25, 2025
0
කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.