Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රඹුක්කනට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය!
පුවත්
MIAP
-
April 19, 2022
රඹුක්කන ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි. MIAP
මාධ්‍ය වලටත් ඇතුල්වීම අවහිර කර කෑගල්ල පොලීසිය ජනතාවට පහර දීලා!
පුවත්
ASK
-
April 19, 2022
රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.
රඹුක්කන යළිත් වෙඩිතැබීම් ? තුවාලකරුවන් සංඛ්‍යාවත් ඉහළට
පුවත්
RN
-
April 19, 2022
රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් ගල් ගහපු නිසා වෙඩිතිබ්බා – පොලිසිය
පුවත්
RN
-
April 19, 2022
රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පිළිගෙන තිබේ.
ප්‍රසන්නගේ අයෝමය ශක්තියත් විරෝධයට
පුවත්
CN
-
April 19, 2022
පවතින ආණ්ඩුව සහ නායකත්වය ප්‍රතික්ෂේප කිරීමේ අරගලයට සහය දක්වමින් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කර ගැනීමට පැය 24 ක් නිරාහාරව හිටිමින් ක්‍රිකට් ක්‍රීඩක...
1
...
7,508
7,509
7,510
...
7,976
Page 7,509 of 7,976
Popular
නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!
Rashika Sandamali
-
November 23, 2025
මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!
විදෙස්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...
අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!
පුවත්
November 23, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...
පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්
ක්‍රීඩා
November 23, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!
තීරු ලිපි
November 23, 2025
0
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.