Tag: Lanka News Web

Browse our exclusive articles!

අනේ මන්දා අනේ ඒ කෝන්තරේ නම් අපිට තේරෙන්නෙත් නැහැ (VIDEO)

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු දෙදෙනා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මත ගැටුමක් පැවති අතර එය විටින් විට මතු වූ නමුත් ඒ කෝන්තරය කුමක්දැයි යන්න නිශ්චිත ලෙස නොදන්නා බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේය.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ඉවතට!

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ඉවතට!

2022 මුල් දින 65 තුළ සංචාරකයින් 200,798ක් ලංකාවට

මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා...

ඈ විශ්මයට සමානය – ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩිකාව බේබී

ලෝකයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව සම්බන්ධයෙන් විවිධ ආයතන,සංවිධාන,පුද්ගලයින් කරන ලද සියළුම විමසා බැලීම්වලදී සහ පර්යේෂණවලදී සෑම තැනකම දකින්නට ඇති අපූරු ක්‍රීඩිකාවකි බේබ් ඩිඩ්රික්සන් සහරියාස්.ඇමෙරිකානු කාන්තාවක් වන...

වෙඩිල්ල 5 – කවි කෝලම: කවුන්සිලේ දුටු රූ ඔබෙ නොවෙද්දෝ

හිමිකම් කවුන්සිලයේ යස රුවක් පෙනීමැලුකම්තුමෙනි මගෙ හදවත කැළැම්බුනීරජකම් කරනවුන් ඔබටත් නරක් වුනීකළකම් මතක් වී මවිලුත් කෙලින් වුනී ‘බටහිර ලොවේ නින්දිත නීච මායමමානව හිමිකම්ය මේ අලුත්...

Popular

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

Subscribe

spot_imgspot_img