Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා – ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි
පුවත්
UN
-
December 25, 2021
ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.
ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ
පුවත්
UN
-
December 25, 2021
ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.
වාම දේශපාලනය තුළ ස්ත්‍රී බෝම්බය පුපුරවන ’මේ කතාව’
පුවත්
CN
-
December 25, 2021
සිය නිර්මාණවලින් නිරූපණය වන්නේ තමන් මුහුණදුන් අත්දැකීම්දැයි ලේඛකයෙකුට වඩා ලේඛිකාවකගෙන් සමාජය විසින් ප්‍රශ්න ඇසීමත්, එම පිළිතුර අනුව ඇයව හොඳ-නරක අතර ස්ථානගත කිරීමත් වන හෙයින්...
නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000 ක අත්තිකාරමක්
පුවත්
UN
-
December 24, 2021
2022 වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව අවසන්
පුවත්
UN
-
December 24, 2021
නොරොච්චෝලේ තාප බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍ර යළි යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. මේ වනවිට එම ජනන යන්ත්‍රය මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර තිබේ.
1
...
8,053
8,054
8,055
...
8,062
Page 8,054 of 8,062
Popular
MV X-Press Pearl සමුද්‍ර ව්‍යසනය සඳහා වන්දි ගෙවීමට සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරනුයේ මන්ද?
Radhika
-
December 10, 2025
යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!
විශේෂාංග
December 10, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...
ආපදා සහන ලබා ගන්නේ කොහොමද?
පුවත්
December 10, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!
පුවත්
December 10, 2025
0
අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...
රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!
සංවර්ධන පුවත්
December 10, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.