පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රිවස් ගැසට්ටුවෙන් පසු පොහොර ගෙන්වීමට සමාගම් 07කට අවසර! (VIDEO)
පුවත්
ashika brahmana
-
December 27, 2021
රසායනික පොහොර ආනයනය සඳහා පනවා තිබුණු තහනම ලිහිල් වීමත් සමඟ එම පොහොර ගෙන්වීම සඳහා දැනට සමාගම් 07කට අවසර දීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
කාන්තාවන්ගෙ මධ්යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි
ක්රීඩා
ashika brahmana
-
December 27, 2021
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 - 2 පරාජයත් සමඟ මධ්යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය. ප්රථම වට දෙකේ දී...
පීබීගේ ඉල්ලා අස්වීම ජනපති බාරගෙන ! ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්?
පුවත්
ashika brahmana
-
December 27, 2021
සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාරගෙන ඇති බව මාධ්ය වාර්තා කරනවා.
මහවැලි ගඟේ සාපි නගර් ප්රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයේ අවසර!
පුවත්
ashika brahmana
-
December 27, 2021
ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්රදේශයේ යන්ත්ර සුත්ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැනීම් සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්ර ලබාදී තිබේ.
විදේශිකයින් සමඟ විවාහවීමේ දී පනවා ඇති අවනීතිය ඉවත් කරනු! – ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාත්යන්තර ජාලය (INSD)
පුවත්
MIAP
-
December 27, 2021
ශ්රී ලංකා පුරවැසියෙකු විදේශික පුරවැසියකු සමඟ විවාහ වන්නේ ආරක්ෂක අමාත්යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් චක්ර ලේඛයක් නිකුත් කර ඇති බව ජනමාධ්ය විසින් වාර්තා කර තිබේ.
1
...
9,683
9,684
9,685
...
9,697
Page 9,684 of 9,697
Popular
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
ASK
-
October 27, 2026
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
විදෙස්
October 27, 2026
0
ලූලාගේ නැවත ජයග්රහණය: බ්රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය
ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්රසීල ජනාධිපති ලුයිස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.