Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
news
Search
Browse our exclusive articles!
”එයාර්පැරිෆ් ” වෙතින් යුරෝ 300,000ක් .
පුවත්
ASK
-
February 14, 2023
ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනය විසින් කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපායමාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
අපේ ඉල්ලීම් මුවාවෙන් විසදාගත්තේ කාගේ ප්‍රශ්නයක් ද කියල දැන් පැහැදිලියි! (VIDEO
පුවත්
ASK
-
February 9, 2023
ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද බදු සංශෝධනය පිළිනොගන්නා අතර වෘත්තිකයින්ගේ ඉල්ලීම් මුවාවෙන් විසඳා ගෙන තිබෙන්නේ කාගේ ප්‍රශ්නයක්ද යන්න පැහැදිලි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේය.
වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලයේ උප සභාපති ලෙස වෛද්‍ය බෙල්ලන තේරී පත්වෙයි!
පුවත්
ASK
-
January 29, 2023
වෛද්‍ය වෘත්තිකයින්ගේ ප්‍රබලතම සහ කීර්තිමත් වෘත්තීය සංගමයක් වන වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලයේ උප සභාපතිවරයා ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තේරී පත්ව තිබේ.
නිලන්ත ජයවර්ධනගේ විනය පරීක්ෂණය ගැන පොලිස් ඇමතිගේ සහතිකය!
පුවත්
ASK
-
January 28, 2023
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්!
පුවත්
ASK
-
January 26, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
1
2
3
...
6
Page 2 of 6
Popular
ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට
Nishman Ranasinghe
-
July 2, 2025
සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…
ක්‍රීඩා
July 2, 2025
0
නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...
ලෝකයට තරම් රටට නොවටින නෙත්මි
ක්‍රීඩා
July 2, 2025
0
නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...
IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය
ව්‍යාපාරික
July 2, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...
දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !
විශේෂාංග
July 2, 2025
0
කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.