Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
(VIDEO):අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගැටලුව උග්‍ර වෙද්දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නවා – විපක්ෂ නායකගෙන් චෝදනා
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
විශ්වවිද්‍යාවල අනධ්‍යයන නිලධරීන් සිය වැටුප් ගැටලුවක් නිසා මේ වන විට වැඩ වර්ජනයක නිරත ව සිටින අතර මේ නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල සියල්ල අකර්මන්‍ය වී ඇති බවත් එවැනි තත්ත්වයක් මත මහබැංකුව සිය වැටුප් වැඩි කිරීම අත්තනෝමතිකව සිදුකර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හිටපු නියෝජ්‍ය ඇමති ලයනල් ප්‍රේමසිරි සජබට එක්වෙයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 19, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි...
ඊළඟ ජනාධිපති,අගමැති සහ කැබිනට්ටුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සර්ව ජන බලයේ අපි!
දේශපාලන පුවත්
ASK
-
June 18, 2024
ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.
IMF එක නැතිව වැඩ කරනවා කියන මෝඩ කතාවට රැවටෙන්න එපා – විපක්ෂනායක
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 17, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟ වී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන...
රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම් ඔබට අහක බලන් ඉන්න බැහැ – අනුර දිසානායක
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 05 පැවැත්වෙනු ඇති අතර එහිදී මෙතෙක් රටේ ගලා ගෙන ආ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරමු යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
1
...
206
207
208
...
668
Page 207 of 668
Popular
බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්
Sashikala Madhushani
-
August 21, 2025
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
විශේෂාංග
August 21, 2025
0
හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?
දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…
දේශපාලන පුවත්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...
ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!
විදෙස්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...
“හිමකැටි ආදරය” ජනගත වූ දා….
විශේෂාංග
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.