Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
විපක්ෂනායකවරයාගේ හජ් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩය!
පුවත්
Rashika Sandamali
-
June 17, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW): ආගමක් මඟින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දායාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බවත්, සෑම...
සමාජ,දේශපාලන එකමුතුවක් නොවුණොත් ආර්ථිකය ගොඩගන්න බැහැ – සජබ මන්ත්‍රී ඉරාන්
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
සමාජීය මට්ටමින්,දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුණොත් රටේ ආර්ථිකය නිර්මාණය කළ නොහැකි බව සමඟි ජන බාල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අපේ කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. ඩලස්,දයාසිරිත් අපි එක්ක එකතු වෙන්න ඉන්නේ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සාකච්ජා සිදුවෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ජනාධිපති ධූරය තව අවුරුද්දකට අදින්න බැහැ. මාධ්‍යයේ යන ප්‍රචාරවලට අහුවෙන්න එපා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
නව සන්ධානයකින් ඉදිරි මැතිවරණයට එන බව කියන ඇමති විජයදාස!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 16, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW): ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ කිහිපයක් එක්ව නව සන්ධානයකින් තරග කරන බව අමාත්‍ය...
1
...
207
208
209
...
668
Page 208 of 668
Popular
දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…
Rashika Sandamali
-
August 21, 2025
ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!
විදෙස්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...
“හිමකැටි ආදරය” ජනගත වූ දා….
විශේෂාංග
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...
රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !
කටකතා
August 21, 2025
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...
කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!
පුවත්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.