Tag: SJB

Browse our exclusive articles!

රනිල්,සජිත් සහ ඩලස් සමඟ අනුරත් පිටියට !(VIDEO)

එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ජන්දයට ජාතික ජන බලවේගය නියෝජන කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත්වන බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙනවා – විපක්ෂ නායක සජිත්

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට තමන් ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. RN

සමගි ජන බලවේගය ජනපති සටන අරඹයි ! (Photos)

සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (15) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා අවශ්‍ය වන්නාවූ ඉදිරි...

ප්‍රතිපත්තිය කොහොමද බලලා අපි තීරණයක් ගන්නවා – විමල් (VIDEO)

ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් සමඟ වෙන වෙනම සාකච්ජා කිරීමෙන් අනතුරුව ජන්දය දෙනු ලබන අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

හමුදාව නැති වුණොත් සිපෙට්කෝ පිරවුම්හල් වල තෙල් බෙදිල්ල කොට උඩ! (VIDEO)

අද (15) රාත්‍රියේදී පැමිණීමට නියමිත ඩීසල් නෞකාව පැමිණියහොත් හෙට හෝ අනිද්දා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත හැරීම සිදුකළ හැකි අතර මේ වන විට නිකුත් කර තිබෙන කූපන්වලට ඉන්ධන ලබාදීමේදී ප්‍රශ්න සහගත තත්ත්වයක් උදා වනු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...

අපේ ආණ්ඩුවකින් හිරේ යන්න බලාගෙන ඉන්න – NPP සභාපතිවරුන්ට දයාසිරි රතු එළි දල්වයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කිසිදු...

Subscribe

spot_imgspot_img