Tag: SJB

Browse our exclusive articles!

ත්‍රී රෝද රථ ගාස්තු යළි ඉහළට. මෙන්න නවතම තත්ත්වය! (VIDEO)

මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

සජබ 20 ක් එක්ක ආණ්ඩුවට යන කතාව බොරුවක් – සජබ ලේකම් කියයි

සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ හෝ ආණ්ඩුවට එකතුවීමේ කිසිදු සූදානමක් නොමැති බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. විශේෂ...

මං ගිය සිකුරාදා කිව්ව දේ නන්දලාල් මේ අඟහරුවාදා කළා. ස්තූතියි නන්දලාල් – හර්ෂ (VIDEO)

සේවා අපනයන ඉපයීම් අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කිරීම නවත්වන ලෙස තමන් පසුගිය සතියේ සිකුරාදා මාධ්‍ය හමුවකදී කරන ලද ඉල්ලීම මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා...

ගෝඨාභය වගේ කෙනෙක් නැවත දේශපාලනයට ගේන්න ජනතාව මෝඩ විය යුතු නැහැ – උදයංග (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙකු ලෙස දක්ෂයෙක් වුවත් ඔහු දේශපාලඥයෙක් ලෙස දක්ෂයෙක් නොවන බවත් එවැන්නෙක් නැවත දේශපලනයටගෙන ඒමට ජනතාව මෝඩ වියයුතු නැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) මාධ්‍ය වෙත පැවසුවේය.

මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)

රාජපක්ෂවරු ගැන හෝ විවිධ ප්‍රතිපත්ති ගැන නොකියා රට වෙනුවෙන් මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විපක්ෂය එකතු විය යුතු වන අතර අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලට හෝ සහය දැක්විය යුතු බව අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණි.

Popular

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

Subscribe

spot_imgspot_img