Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
අගමැතිකම දුන්නොත් ගන්නවාද?
පුවත්
ASK
-
May 12, 2022
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
සජිත්ට බැරි නම් එකක් වෙනුවට අපෙන් තුනක්!(VIDEO)
පුවත්
ASK
-
May 12, 2022
මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයෙක් පත්වීම සහ ඇමති මණ්ඩලයක් පත්වීම අත්‍යවශ්‍ය වන නමුත් තවදුරටත් ප්‍රධාන විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගය ඊට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති හෙයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ලෙස අගමැති ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමුකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
සජබ පියවරක් පසුපසට ගනී. කොන්දේසි ලිහිල් කරමින් අලුත් නිවේදනයක් ….
පුවත්
RN
-
May 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව පෙරේදා දිනයේදී නිවේදනය කළ සමගි ජන බලවේගය ඊයේ (11) රාත්‍රිය වනවිට සිය ස්ථාවරය තරමක් ලිහිල් කරමින් යළිත් නිවේදනයක් නිකුත් කර තිබේ.
හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 12, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 11, 2022
අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
1
...
580
581
582
...
681
Page 581 of 681
Popular
බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ
Sashikala Madhushani
-
December 26, 2025
ලෝක ආර්ථික විශේෂඥයන් කියන ආකාරයට රට වෙනුවෙන් දැන්වත් ලිහිල් IMF ගිවිසුමකට යන්න – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
December 26, 2025
0
මේ පවතින ණය ගිවිසුම් සාකච්ඡා කළ අවස්ථාවේ IMF එක...
ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….
විශේෂාංග
December 26, 2025
0
පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...
වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය
පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...
සුනාමි ඛේදවාචකයට වසර 21 යි !
පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.