Tag: SJB

Browse our exclusive articles!

මයිනා ගෝ ගමට පහර දුන් අගමැති හිතවාදීන් ගෝටා ගෝ ගමට පැමිණෙන ආකාරය! (VIDEO)

අරලියගහ මන්දිරය ඉදිරිපිට අගමැතිවරයාට සහය දක්වමින් ''මයිනා ගෝ ගම'' විරෝධතාකරුවන්ට පහර දුන් පිරිස මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ''ගෝටා ගෝ ගම''ට පැමිණෙමින් සිටිනවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අගමැති හිතවාදීන්ගෙන් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි පිරිසක් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කරූගේ නමට ආණ්ඩුවේ පැත්තෙනුත් කොළ එළියක් …

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.

විස්වාසභංගයට දින නියම කිරීම හෙට

සමගි ජන බලවේගය විසින්, ආණ්ඩුවට එරෙහිව බාර දී ඇති විස්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හෙට පෙරවරු 10 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භවීමට නියමිතය.

ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය කරූ ජයසූරියට !!

ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

Subscribe

spot_imgspot_img