Tag: SJB

Browse our exclusive articles!

ජනවරම ටෙස්ට් කරන්න සමඟිය ලෑස්තියි. පුළුවන් නම් ඡන්දයක් තියන්න!

අගමැතිවරයාගේ අභියෝගය භාරගැනීමට සමඟි ජන බලවේගය සූදානම් හෙයින් ආණ්ඩුව විසින් බයේ කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

අගමැතිගේ අභියෝගය සජබ බාරගනී – ලබන මාසයේ සල්ගාදු ක්‍රීඩාංගනයේදී දැවැන්ත රැළියක්!

කුමන්ත්‍රණවලින් තොරව ආණ්ඩු බලය ලබාගෙන පෙන්වන්නැයි අගමැතිවරයා ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නෑ, වැඩ ලක්ෂයක මාධ්‍ය සංදර්ශන නම් තියනවා – සජිත් (VIDEO)

පෙරදිග ධාන්‍යාගාරය යැයි කී ශ්‍රී ලංකාව පසුගියදා අභිමානයෙන් නිදහස සැමරු බවත් ඒ ධාන්‍යාගාරයේ පාරිභෝගික ඇමතිවරයා ජීවත් වෙන්නට පාකිස්තානයෙන් සහල් ඉල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බුද්ධික පතිරණ ආසිරි වනිගරත්නගේ මල්ලිද ?

පසු ගිය පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අප දුටුවෙමු. ඊට පෙර පසුගිය ජනවාරි 20 වනදාත් ඔහු එවැනිම පූජාවක් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් වෙනුවෙන් පවත්වා තිබුණු අතර එහිදී විභාගය ලිවීම සඳහා මතුරන ලද පෑන් සහ ෆයිල් කවර ද එම දරුවන් අතර බෙදා දී තිබිණි.

තාරුණ්‍යය හැමදාම මේ රට සමත් කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ශ්‍රී ලංකා – පාකිස්තාන කික් බොක්සිං තරගාවලියේ අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා මව්බිමට අභිමානය ගෙනා ඉන්දුකාදේවි කනේෂ් ක්‍රීඩිකාව ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

Popular

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

Subscribe

spot_imgspot_img