පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ගෝඨාභය වගේ කෙනෙක් නැවත දේශපාලනයට ගේන්න ජනතාව මෝඩ විය යුතු නැහැ – උදයංග (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 17, 2022
ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙකු ලෙස දක්ෂයෙක් වුවත් ඔහු දේශපාලඥයෙක් ලෙස දක්ෂයෙක් නොවන බවත් එවැන්නෙක් නැවත දේශපලනයටගෙන ඒමට ජනතාව මෝඩ වියයුතු නැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) මාධ්ය වෙත පැවසුවේය.
මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 17, 2022
රාජපක්ෂවරු ගැන හෝ විවිධ ප්රතිපත්ති ගැන නොකියා රට වෙනුවෙන් මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විපක්ෂය එකතු විය යුතු වන අතර අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලට හෝ සහය දැක්විය යුතු බව අද (17) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවති මාධ්ය හමුවේදී අවධාරණය කෙරුණි.
ගෝඨාභය 24 යළි දිවයිනට?
පුවත්
ASK
-
August 17, 2022
මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබන 4 වැනි දින යළි මෙරටට පමිනිමටනියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේය.
ඒක බොරුවක් – මම එහෙම යන්නේ නැහැ!
පුවත්
ASK
-
August 17, 2022
ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්යයක් බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජොන්ස්ටන්ලා,රෝහිතලා එක්ක වැට පනින්න පෙර ශ්රීලනිපයෙන් ජනපතිට ප්රශ්නයක්! (VIDEO)
පුවත්
ASK
-
August 16, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක පරණ පුරුදු ජාවාරම්කාරයන්ගෙන් පිරුණු කැබිනට්ටුවක් යළි ස්ථාපිත කිරීමෙන් එය ජනතාව කොතෙක් දුරට පිළිගනීවිද යන ප්රශ්නය පවතින අතර පක්ෂ විසිනුත් වැදගත් පුදගලයින් ඒ සඳහා නම් කිරීමට ක්රියා කළ යුතු බව ශ්රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
...
128
129
130
...
265
Page 129 of 265
Popular
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්ය හමුවේදී කියයි!
ASK
-
October 27, 2026
බ්රිතාන්ය පොලීසියේ ක්රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 27, 2026
0
කොළඹ LNW:බ්රිතාන්යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
පුවත්
October 27, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.