Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
පොලීසියේ සමහරක් ලොකු මහත්වරුන්ට මේ අරගලය වහක්! (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
නීතිය රැකීමට සිටින පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ට ජන අරගලය වහක් වී තිබෙන බව ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.
රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙයි!
පුවත්
ASK
-
August 9, 2022
හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.
කඩෙන් කන අයට සුභ පණිවුඩයක්! (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
ගෑස් මිල,ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඇප ලැබූ ස්ටාලින්ගෙන් ආණ්ඩුවට තවදුරටත් රතු එළි! (VIDEO)
පුවත්
ASK
-
August 8, 2022
අරගලය සිදුකළේ ක්‍රම වෙනසක් වෙනුවෙන් වන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් කිසිලෙසකින්වත් පසුතැවිලි නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
1
...
129
130
131
...
262
Page 130 of 262
Popular
ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි
Rashika Sandamali
-
December 22, 2025
Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!
විශේෂාංග
December 22, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...
එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක් – සජිත්
දේශපාලන පුවත්
December 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය කාලයේ තමා දානපතියන් සම්බන්ධ කර...
ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද
දේශපාලන පුවත්
December 22, 2025
0
මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...
වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය
පුවත්
December 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.